SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
Sort by
Show:

Agnimoola - 80 Tablets

රු1,600.00
වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස් අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි. Vendol Agnimoola Tablets Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.

Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)]

රු2,880.00
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) ඖෂධයෙන් වඩාත් හොඳ උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) භාවිතා කරගෙන යන අතරතුර කාලසීමේවේදීම භාවිතා කළ යුතුය.

මෙම පැකේජය තුල අඩංගු වන්නේ,

අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) - Packs 01 අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) - Packs 02

Ashwabala Wardhani | Energy Booster (80 Tablets)

රු1,900.00
අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය යනු ලිංගික බෙලහීනතාවයට (ශුක්‍රාණූ නිපදවීම අඩුවීම) ඖෂධයක් ලෙස දිගුකාලීනව භාවිතා කිරීමට යෝග්‍ය නිෂ්පාදනයකි. එමෙන්ම එය දිනපතා භාවිතා කලයුතුය.

Ashwabala Wardhani | STRONG (04 Tablets)

රු490.00
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං යනු පිරිමින් සඳහාම විශේෂ ආයුර්වේද ඖෂධයකි. මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ලිංගික උද්දීපනය වැඩි කරන අතර වැඩි වෙලාවක් ලිංගික කාර්‍යයේ නිරතවීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.

Aswagen Ayurveda Biscuits - Ashwagandha mixed 04 Cookies

රු480.00
සීයට සීයක්ම ස්වාභාවික ශක්ති ජනක ආහාරයකි. අස්වජන් දිනපතා ගැනීමෙන් අප්‍රාණික සිරුර ප්‍රාණවත් කරයි.

Shakthi Jeewani | Divine Herbal Drink (180ml)

රු1,500.00
වෙන්ඩෝල් ශක්ති ජීවනී ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකි දශමූල,අශ්වගන්ධ (ඉන්දියන් ජින්සෙන්) ප්‍රධාන ඖෂධ 20ක සංයෝගය ආයු බල වර්ණ නිරෝගී සැප ගෙන දෙයි. ස්මෘතිය, වීර්යය වඩවයි. ඇඟපත රිදුම්, සීතල, වාතාබාධ දුරු කර සැප නින්දක් ලබාදෙයි. ආහාර වල ඇති පෝෂණ ගුණය උරාගෙන සිරුරට පීව ශක්තිය ලබාදෙයි. මේස හැඳි 2ක් කුඩා වීදුරුවකට ගෙන රාත්‍රී ආහාරයට පෙර ඖෂධිය රස විඳිමින් ටික ටික පානය කරන්න.

Tenmix Box | 5g Packs X 24

රු1,200.00
ටෙන්මික්ස් ආයුර්වේද වෛද්‍යවරු දස දහස් වාරයක් අත්දුටු නියම ඖෂධ වට්ටෝරුව (දශපංගුව) සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හිසරදය, කැස්ස, ඇගපත රිදුම, කෑම අරුචිය, අජීර්ණය සහ බඩ පිපුම දුරු කරයි. පැකට් 01 ක් නටන උණු වතුර කෝප්ප 1/2 කට දමා වසා තබා මිනිත්තු 10කට පසු දිනකට 3-4 වරක් පානය කරන්න.
Back to Top
Product has been added to your cart