Description
රෝයල් බේබි සබන්
වෙන්ඩෝල් රෝයල් බේබි සබන් සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමේ විශේෂ ගුණයෙන් යුක්තයි. වෙන්ඩෝල් රෝයල් බේබි සබන්වල අඩංගු ඔලිව් ඔයිල් සහ සැන්ඩල්වුඩ් ඔයිල් සම ආරක්ෂා කර සම සුසිනිඳු කරයි, සමට සිසිලස ලබාදෙන ගුණයෙන් යුක්තයි. ළදරුවාටත් මවටත් නීරෝගි සුමුදු සුසිනිඳු සුවයක් ගෙනදෙයි.
றோயல் பேபி சோப்பு
சருமத்தின் ஈரத்தன்மையைப் பாதுகாக்கும் விசேட தன்மையைக் கொண்டது. அதில் அடங்கியுள்ள ஆலிவ் எண்ணை மற்றும் சந்தன எண்ணை தேகத்தை பாதுகாத்து மென்மையூட்டி சருமத்திற்கு குளிரூட்டும் தன்மை கொண்டதாகும். தாயிற்கும் குழந்தைக்கும் ஆரோக்கியத்தையும் சௌகரியத்தையும் பெற்றுத்தரும்.
Royal Baby Soap
This has special quality of protecting moisture in skin. Olive oil, and Sandalwood oil protects the skin and makes it soft. It has ability to make the skin cool. It brings good health and comfort to the infant and its mother as well.


















There are no reviews yet.