SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
Sort by
Show:

Pirikara Package

රු1,500.00
ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිකර ලෙස පූජා කිරීම සඳහා විශේෂයෙන්ම ඇසුරුම් කරන ලද ආයුර්වේදීය ගුණ සපිරි වෙන්ඩෝල් නිෂ්පාදන ඇතුලත් පිරිකර පැක් ඔබගේ පුණ්‍ය කටයුතු සඳහා ලබා ගන්න. ස්වාමින්වහන්සේලාට එදිනෙදා අත්‍යාවශ්‍ය වන ඖෂධීය නිෂ්පාදන වර්ග 5ක් අඩංගු කර ඇත.

Royal Baby Soap | Pink (65g)

රු130.00
රෝයල් බේබි සබන් වෙන්ඩෝල් රෝයල් බේබි සබන් සමෙහි තෙතමනය ආරක්‍ෂා කිරීමේ විශේෂ ගුණයෙන් යුක්තයි. වෙන්ඩෝල් රෝයල් බේබි සබන්වල අඩංගු ඔලිව් ඔයිල් සහ සැන්ඩල්වුඩ් ඔයිල් සම ආරක්‍ෂා කර සම සුසිනිඳු කරයි, සමට සිසිලස ලබාදෙන ගුණයෙන් යුක්තයි. ළදරුවාටත් මවටත් නීරෝගි සුමුදු සුසිනිඳු සුවයක් ගෙනදෙයි.

Royal Baby Soap | White (65g)

රු130.00
රෝයල් බේබි සබන් සමේ තෙතමනය ආරක්‍ෂා කිරීමේ විශේෂ ගුණයෙන් යුක්තයි. වෙන්ඩෝල් රෝයල් බේබි සබන් වල අඩංගු රෝස තෙල් සහ සුදු හඳුන් තෙල් සම ආරක්‍ෂා කර සුසිනිදු බව රැකදෙයි. සමට සිසිලස ලබාදෙන ගුණයෙන් යුක්තයි. බිළිඳාටත් මවටත් සුසිනිදු සුවයක් ගෙනදෙයි.

Shakthi Jeewani | Divine Herbal Drink (180ml)

රු1,500.00
වෙන්ඩෝල් ශක්ති ජීවනී ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකි දශමූල,අශ්වගන්ධ (ඉන්දියන් ජින්සෙන්) ප්‍රධාන ඖෂධ 20ක සංයෝගය ආයු බල වර්ණ නිරෝගී සැප ගෙන දෙයි. ස්මෘතිය, වීර්යය වඩවයි. ඇඟපත රිදුම්, සීතල, වාතාබාධ දුරු කර සැප නින්දක් ලබාදෙයි. ආහාර වල ඇති පෝෂණ ගුණය උරාගෙන සිරුරට පීව ශක්තිය ලබාදෙයි. මේස හැඳි 2ක් කුඩා වීදුරුවකට ගෙන රාත්‍රී ආහාරයට පෙර ඖෂධිය රස විඳිමින් ටික ටික පානය කරන්න.

Six Oil - Herbal Oil - 3ml

රු260.00
Vendol Six Oil හි වටිනා අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයන්ගෙන් සමන්විත වේ. ️එය පිරිසිදු වර්ණයෙන්, ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර, අහිතකර තත්ත්වයන් ඇති කරන ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. ️එය මෘදු නමුත් ක්‍රියාකාර්ව ධනාත්මක ඵලදායි වන අතර එය වැඩිහිටියන් සහ ළමුන් යන දෙඅංශයෙන්ම භාවිතා කිරීමට සුදුසු වේ.

SugarNil - Ayurveda Tablets for Diabetes (120 Tablets)

රු2,900.00
100% ක් ආයුර්වේදයේ ඇති අනර්ඝ ඖෂධීය සංයෝග 22ක් අඩංගු කර නිශ්පාදනය කර ඇති ශාකසාර පෙති, දියවැඩියාව මූලිකම අවස්තාවේදී නිට්ටාවටම සුවකරන අතර කල්ගිය දියවැඩියාව පාලනය කරයි.

Tenmix Box | 5g Packs X 24

රු1,200.00
ටෙන්මික්ස් ආයුර්වේද වෛද්‍යවරු දස දහස් වාරයක් අත්දුටු නියම ඖෂධ වට්ටෝරුව (දශපංගුව) සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හිසරදය, කැස්ස, ඇගපත රිදුම, කෑම අරුචිය, අජීර්ණය සහ බඩ පිපුම දුරු කරයි. පැකට් 01 ක් නටන උණු වතුර කෝප්ප 1/2 කට දමා වසා තබා මිනිත්තු 10කට පසු දිනකට 3-4 වරක් පානය කරන්න.

Vendol Asamodagam - 215ml/375ml

රු190.00
වෛද්‍ය විද්‍යානුකූලව පිළියෙල කරන ලද මෙම අසමෝදගම් ස්ප්‍රීතුව ළමයින්ගේ පණු රෝග වලට සහ කෑම අරුචිය, වමනය, බඩපිපුම, ග්‍රහණිය, බඩගිනි මදිකම, පණුවන් නිසා හට ගන්නා බඩේ කැක්කුම ආදී රෝග රාශියකට ලොකු කුඩා කාටත් එක සේ ප්‍රයෝජනවත් මාහැඟි ඖෂධයකි.

Vendol Royal Fresh - Red Sandalwood Soap - 105g

රු130.00
ඔබේ සම සෝදා පිරිසිදුකරදෙමින් කුණු දුවිලි විෂබීජ සූරාදමමින් සුපිරිසිදු ස්නානයක් ලබාදෙන Royal Fresh Vendol නිවසින් ගෙන එන නවතම නිශ්පාදනයකි. විෂබීජ නාශක රත් හදුන් අමු කහ සහ කොහොඹ වල අඩංගු ආයුර්වේද ගුණයන් කැටිකරලා නිපදවන නිෂ්පාදනයකි.

Vendol Shampoo - Nelli Uluhal - 225ml

රු390.00
ස්වාභාවික විෂබීජ නාශක කහ, කොහොඹ, සුදුහඳුන් නෙල්ලි හා උළුහාල් සමග කොමාරිකා ජේල් සංයෝගය විශේෂයෙන් ඉස්වෛරී හා හිස කැසිම ඇතුළු හිසේ හටගන් චර්මාබාධ දුරුකර හිස සුවඳවත් කරයි. හිස කෙස් ගැලවීයාම වළක්වා නීරෝගී දිදුලන සුන්දර කෙසේ කළඹක් ලබා දෙයි.

Vendol Venivel Soap (85g)

රු120.00
වෙන්ඩෝල් වෙනිවැල් රුව වඩවන ආයුර්වේද සුවඳ සංයෝගය   වෙනිවැල්ගැට, කහ, සුදු හඳුන්, කෝමාරිකා සංයෝග කර හිඳින ලද ඖෂධීය තෙල් අඩංගුයි. වෙනිවැල්ගැට සම වර්ණවත් කර ශරීර කාන්තිය ලබාදෙයි. කහ, කොහොඹ, ඉස්වෛරී සෑදීම වලක්වයි. විෂබීජ බැක්ටීරියා කුරූලෑ ආසාදන ඉවත්කර දහඩිය ගඳ දුරලයි. ලප කැලැල් දුරු කර සම පිරිසිදු කරයි. සුදු හඳුන්, කෝමාරිකා සම පිරිසිදු කර නිරෝගී පෙනුමක් ලබාදෙයි. රන් පැහැ සිරුරක් සඳහා වෙන්ඩෝල් වෙනිවැල් සුවඳ සංයෝගය දිනපතා පාවිච්චි කරන්න.

Vensoline - Body Lotion - 100ml

රු290.00
සමට ඉතාමත් හිතකර රුව වඩවන ශාකසාර හර්බල් ඔයිල් සම තුලට කා වැදී සම මතුපිට තෙතමනය ඇති කර කොලජන් වර්ධනය කරමින් එහි අඩංගු කහ, කැරට් සම වර්ණවත් කර දිනෙන් දින රූප ස්වභාවය වර්ධනය කරයි. ඕනෑම සමකට සුදුසු
Back to Top
Product has been added to your cart