Agnimoola - 80 Tablets
රු1,600.00
වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස්
අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි.
Vendol Agnimoola Tablets
Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.
Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)]
රු2,880.00
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) ඖෂධයෙන් වඩාත් හොඳ උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) භාවිතා කරගෙන යන අතරතුර කාලසීමේවේදීම භාවිතා කළ යුතුය.
මෙම පැකේජය තුල අඩංගු වන්නේ,
අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) - Packs 01 අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) - Packs 02Ashwabala Wardhani | Energy Booster (80 Tablets)
රු1,900.00
අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය යනු ලිංගික බෙලහීනතාවයට (ශුක්‍රාණූ නිපදවීම අඩුවීම) ඖෂධයක් ලෙස දිගුකාලීනව භාවිතා කිරීමට යෝග්‍ය නිෂ්පාදනයකි. එමෙන්ම එය දිනපතා භාවිතා කලයුතුය.
Ashwabala Wardhani | STRONG (04 Tablets)
රු490.00
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං යනු පිරිමින් සඳහාම විශේෂ ආයුර්වේද ඖෂධයකි. මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ලිංගික උද්දීපනය වැඩි කරන අතර වැඩි වෙලාවක් ලිංගික කාර්යයේ නිරතවීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.
Aswagen Ayurveda Biscuits - Ashwagandha mixed 04 Cookies
රු480.00
සීයට සීයක්ම ස්වාභාවික ශක්ති ජනක ආහාරයකි. අස්වජන් දිනපතා ගැනීමෙන් අප්‍රාණික සිරුර ප්‍රාණවත් කරයි.
Gold Face Pack - 50g
රු900.00
වෙළදපොලේ ඇති දින 2 ක 3ත් සුදු කරවන බ්ලීජින් හා රසදිය අඩංගු ෆේෂල්, ස්ක්‍රබ් වර්ග, ටෝනර්, ක්ලෙන්සර්, ෆෙෂ් වොෂ් හෝ ෆෙයානස් ක්‍රිම් වැනි කිසිවක් ආලේප කිරීමෙන් මෙම ස්වභාවික ඖෂධ ගුණය ලබා ගත නොහැකි බව ඔබටම වැටහෙනු ඇත.
Herbal Beauty Cream - 30g
රු900.00
මුහුණෙහි, ඇස් වටා ඇති අඳුරු පැල්ලම් දුරු කර වත රන්වන් පැහැ ගන්වමින් නීරෝගී තරුණ පෙනුමත් ලබා දෙයි. වඩාත් හොඳ ප්‍රතිපල සඳහා වෙන්ඩොල් ෆේෂ්වොෂ් වලින් මුහුණ සහ ගෙල හොදින් පිරිසිදු කර වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම් දිනකට දෙවරක් ආලේප කරන්න.
Night Gel - 30g
රු900.00
Vendol Night Gel රාත්‍රී පුරා එහි ඇති පෝෂණ ගුණය සමට උරා ගනිමින් දිනෙන් දින රූප සොබාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ඕනෑම සමකට දිනපතා ආලේපයට ඉතාමත් සුදුසුයි.
Pirikara Package
රු1,500.00
ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිකර ලෙස පූජා කිරීම සඳහා විශේෂයෙන්ම ඇසුරුම් කරන ලද ආයුර්වේදීය ගුණ සපිරි වෙන්ඩෝල් නිෂ්පාදන ඇතුලත් පිරිකර පැක් ඔබගේ පුණ්‍ය කටයුතු සඳහා ලබා ගන්න.
ස්වාමින්වහන්සේලාට එදිනෙදා අත්‍යාවශ්‍ය වන ඖෂධීය නිෂ්පාදන වර්ග 5ක් අඩංගු කර ඇත.
Shakthi Jeewani | Divine Herbal Drink (180ml)
රු1,500.00
වෙන්ඩෝල් ශක්ති ජීවනී
ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකි දශමූල,අශ්වගන්ධ (ඉන්දියන් ජින්සෙන්) ප්‍රධාන ඖෂධ 20ක සංයෝගය ආයු බල වර්ණ නිරෝගී සැප ගෙන දෙයි. ස්මෘතිය, වීර්යය වඩවයි. ඇඟපත රිදුම්, සීතල, වාතාබාධ දුරු කර සැප නින්දක් ලබාදෙයි. ආහාර වල ඇති පෝෂණ ගුණය උරාගෙන සිරුරට පීව ශක්තිය ලබාදෙයි.
මේස හැඳි 2ක් කුඩා වීදුරුවකට ගෙන රාත්‍රී ආහාරයට පෙර ඖෂධිය රස විඳිමින් ටික ටික පානය කරන්න.
Six Oil - Herbal Oil - 3ml
රු260.00
Vendol Six Oil හි වටිනා අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයන්ගෙන් සමන්විත වේ. ️එය පිරිසිදු වර්ණයෙන්, ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර, අහිතකර තත්ත්වයන් ඇති කරන ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වේ.
️එය මෘදු නමුත් ක්‍රියාකාර්ව ධනාත්මක ඵලදායි වන අතර එය වැඩිහිටියන් සහ ළමුන් යන දෙඅංශයෙන්ම භාවිතා කිරීමට සුදුසු වේ.
SugarNil - Ayurveda Tablets for Diabetes (120 Tablets)
රු2,900.00
100% ක් ආයුර්වේදයේ ඇති අනර්ඝ ඖෂධීය සංයෝග 22ක් අඩංගු කර නිශ්පාදනය කර ඇති ශාකසාර පෙති, දියවැඩියාව මූලිකම අවස්තාවේදී නිට්ටාවටම සුවකරන අතර කල්ගිය දියවැඩියාව පාලනය කරයි.
Tenmix Box | 5g Packs X 24
රු1,200.00
ටෙන්මික්ස් ආයුර්වේද වෛද්‍යවරු දස දහස් වාරයක් අත්දුටු නියම ඖෂධ වට්ටෝරුව (දශපංගුව)
සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හිසරදය, කැස්ස, ඇගපත රිදුම, කෑම අරුචිය, අජීර්ණය සහ බඩ පිපුම දුරු කරයි.
පැකට් 01 ක් නටන උණු වතුර කෝප්ප 1/2 කට දමා වසා තබා මිනිත්තු 10කට පසු දිනකට 3-4 වරක් පානය කරන්න.
Vendol Royal Fresh - Red Sandalwood Soap - 105g
රු130.00
ඔබේ සම සෝදා පිරිසිදුකරදෙමින් කුණු දුවිලි විෂබීජ සූරාදමමින් සුපිරිසිදු ස්නානයක් ලබාදෙන Royal Fresh Vendol නිවසින් ගෙන එන නවතම නිශ්පාදනයකි. විෂබීජ නාශක රත් හදුන් අමු කහ සහ කොහොඹ වල අඩංගු ආයුර්වේද ගුණයන් කැටිකරලා නිපදවන නිෂ්පාදනයකි.
Vendol Shampoo - Nelli Uluhal - 225ml
රු360.00
ස්වාභාවික විෂබීජ නාශක කහ, කොහොඹ, සුදුහඳුන් නෙල්ලි හා උළුහාල් සමග කොමාරිකා ජේල් සංයෝගය විශේෂයෙන් ඉස්වෛරී හා හිස කැසිම ඇතුළු හිසේ හටගන් චර්මාබාධ දුරුකර හිස සුවඳවත් කරයි. හිස කෙස් ගැලවීයාම වළක්වා නීරෝගී දිදුලන සුන්දර කෙසේ කළඹක් ලබා දෙයි.
Showing all 18 results




















