SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
( 0 )

Herbal Beauty Cream – 30g

රු900.00

මුහුණෙහි, ඇස් වටා ඇති අඳුරු පැල්ලම් දුරු කර වත රන්වන් පැහැ ගන්වමින් නීරෝගී තරුණ පෙනුමත් ලබා දෙයි. වඩාත් හොඳ ප්‍රතිපල සඳහා වෙන්ඩොල් ෆේෂ්වොෂ් වලින් මුහුණ සහ ගෙල හොදින් පිරිසිදු කර වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම් දිනකට දෙවරක් ආලේප කරන්න.

1 person is viewing this right now
Buy it now
Brand:

Description

සුසුදු රන්පැහැ වතක් සඳහා පුරාණ රජවරු, බිසෝවරු, රාජ කුමාරිකාවන්ගේ රූ සපුව රැකදුන් කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල්ගැට, සුදුහදුන්, කොකුම් පොතු, කුන්කුමප්පු, වැල්මදට, ස්වර්ණ ගෛරික ප්‍රධාන වටිනා රහස් ඖෂධ සංයෝග කර සිඳින ලද රුව වඩවන ඖෂධීය තෙල් අඩංගු වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම් කුරුලෑ ආසාදන මෙන්ම සමෙහි ගොරෝසු බව දුරුකර සම සුසිනිඳු කරයි. හිරු එළියෙන් සම ආරක්‍ෂා කර සමෙහි තෙතමනය රැක දෙයි.

මුහුණෙහි, ඇස් වටා ඇති අඳුරු පැල්ලම් දුරු කර වත රන්වන් පැහැ ගන්වමින් නීරෝගී තරුණ පෙනුමත් ලබා දෙයි.

වඩාත් හොඳ ප්‍රතිපල සඳහා වෙන්ඩොල් ෆේෂ්වොෂ් වලින් මුහුණ සහ ගෙල හොදින් පිරිසිදු කර වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම් දිනකට දෙවරක් ආලේප කරන්න.

අඩංගු ද්‍රව්‍ය: ආයුර්වේද ඖෂධීය තෙල්, ස්වභාවික මී ඉටි සමග සුවඳ සංයෝගය.

දේශමාන්‍ය වෛද්‍ය ශිරෝමණී විශාරද සාහිත්‍යය සූරී ජනරංජන නිදහස් චින්තන ධාරී වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද මහතාගේ අධීක්ෂණය යටතේ නිශ්පාදිතයි.

Customers Reviews

There are no reviews yet.

Be the first to review “Herbal Beauty Cream – 30g”
Review now to get coupon!

Your email address will not be published. Required fields are marked *

You may also like…

Back to Top
Product has been added to your cart