SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
Sort by
Show:

Haridralepa - Cream - 20g

රු390.00
වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්/හරින්ද්‍රාලේප සුසුදු රන්පැහැ වතක් සඳහා පුරාණ රජවරු, බිසෝවරු, රාජ කුමාරිකාවන්ගේ රූසපුව රැක දුන් කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් ගැට, සුදුහදුන්, කොකුම් පොතු, කුංකුමප්පු, වැල්මදට, ස්වර්ණ ගෛරික ප්‍රධාන වටිනා රහස් ඖෂධ සංයෝග කර සිඳින ලද රුව වඩවන ඖෂධීය තෙල් අඩංගු

Maha Narayana - Balm - 15g

රු270.00
  සන්ධි, නගර ශක්තිමත් වෙසවා. සුවපත් වෙසවා. වෙන්ඩෝල් මහා නාරායන ඛාමි හිසරදය ඇතුළු සියලු පන්ධි වාතවේදහා වලට විශේෂයි. ප්‍රසන්න සුවඳයි.

Royal Baby Soap | White (65g)

රු130.00
රෝයල් බේබි සබන් සමේ තෙතමනය ආරක්‍ෂා කිරීමේ විශේෂ ගුණයෙන් යුක්තයි. වෙන්ඩෝල් රෝයල් බේබි සබන් වල අඩංගු රෝස තෙල් සහ සුදු හඳුන් තෙල් සම ආරක්‍ෂා කර සුසිනිදු බව රැකදෙයි. සමට සිසිලස ලබාදෙන ගුණයෙන් යුක්තයි. බිළිඳාටත් මවටත් සුසිනිදු සුවයක් ගෙනදෙයි.

Six Oil - Herbal Oil - 3ml

රු260.00
Vendol Six Oil හි වටිනා අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයන්ගෙන් සමන්විත වේ. ️එය පිරිසිදු වර්ණයෙන්, ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර, අහිතකර තත්ත්වයන් ඇති කරන ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. ️එය මෘදු නමුත් ක්‍රියාකාර්ව ධනාත්මක ඵලදායි වන අතර එය වැඩිහිටියන් සහ ළමුන් යන දෙඅංශයෙන්ම භාවිතා කිරීමට සුදුසු වේ.

Vendol Asamodagam - 215ml/375ml

රු190.00
වෛද්‍ය විද්‍යානුකූලව පිළියෙල කරන ලද මෙම අසමෝදගම් ස්ප්‍රීතුව ළමයින්ගේ පණු රෝග වලට සහ කෑම අරුචිය, වමනය, බඩපිපුම, ග්‍රහණිය, බඩගිනි මදිකම, පණුවන් නිසා හට ගන්නා බඩේ කැක්කුම ආදී රෝග රාශියකට ලොකු කුඩා කාටත් එක සේ ප්‍රයෝජනවත් මාහැඟි ඖෂධයකි.

Vendol Venivel Soap (85g)

රු120.00
වෙන්ඩෝල් වෙනිවැල් රුව වඩවන ආයුර්වේද සුවඳ සංයෝගය   වෙනිවැල්ගැට, කහ, සුදු හඳුන්, කෝමාරිකා සංයෝග කර හිඳින ලද ඖෂධීය තෙල් අඩංගුයි. වෙනිවැල්ගැට සම වර්ණවත් කර ශරීර කාන්තිය ලබාදෙයි. කහ, කොහොඹ, ඉස්වෛරී සෑදීම වලක්වයි. විෂබීජ බැක්ටීරියා කුරූලෑ ආසාදන ඉවත්කර දහඩිය ගඳ දුරලයි. ලප කැලැල් දුරු කර සම පිරිසිදු කරයි. සුදු හඳුන්, කෝමාරිකා සම පිරිසිදු කර නිරෝගී පෙනුමක් ලබාදෙයි. රන් පැහැ සිරුරක් සඳහා වෙන්ඩෝල් වෙනිවැල් සුවඳ සංයෝගය දිනපතා පාවිච්චි කරන්න.
Back to Top
Product has been added to your cart