Description
මහා නාරායන තෛලය අඩංගු බාමි
වෙන්ඩෝල් මහා නාරායන බාමි
ඔබ දන්නවාද?
මොන වේදනා නාශක ආලේප ගෑවත් ඇටකටු දිරනවා. නහර වියළෙනවා.
වෙන්ඩෝල් මහා නාරායන ධාම් ගාත්ත ගාන්න ඇටකටු පෝෂනය වෙනවා.
සන්ධි, නගර ශක්තිමත් වෙසවා. සුවපත් වෙසවා. වෙන්ඩෝල් මහා නාරායන ඛාමි හිසරදය ඇතුළු සියලු පන්ධි වාතවේදහා වලට විශේෂයි. ප්‍රසන්න සුවඳයි.
ගොඩකන්ද හර්බිල්ස් පුද්ගලික සමාගම් ශ්‍රී ලංකා ජන රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂධ විෂ්පාදන රසායනාගාරයක් ලෙස අංක 120 යටතේ ලියාපදිංචි කර ඇත.
පාවිච්චියට උපදෙස්.
හිසරදයට, සෙම්ප්‍රතිශ්‍යාවට, පපුවේ මහන්සියට, නළල්ලේ බෙල්ලේ දෙපස සහ පිටකොන්දේ වෙන්ඩෝල් බාමි හොඳින් ආලේප කර පොරවනයකින් ඇඟපත උණුසුම්ව තබාගන්න. පැය 1 කට වරක් මේ පිළියම් කරන්න. ඉක්මන් සහනය සඳහා වෙන්ඩෝල් ඛාළ ස්වල්පයක් පෑහෙන උණුවතුරට දමා ඉන් නික්මෙන ඖෂධීය වාෂ්ප හොඳින් ආශ්වාස කරන්න.
Vendol Mahanarayana Balm
Vendol Balm is manufactured under G hygienic conditions and strict qualiti control. Vendol Balm fomula is based on an ancient time tested prescription guarded by traditional herbalists since many decades. “Vendol” is approved by the Government of Sri Lanka under register No. 120.
Directions of use:
Headeches Clods and Wheezing apply Vendol Balm on the temples, nose, forehead, on both sides of the neck, earlobes, chest and feet. Keep the area warm. Repeat every three hours. For better and faster relief add suficient amounte of Vendol Balm into boiling water and inhale it’s herbal medicinal vapour















There are no reviews yet.