Description
| නිෂ්පාදනයේ නම සහ ප්‍රමාණය | අයිතම ගණන | සිල්ලර මිල |
| අශ්වබල වර්ධනී – ස්ට්‍රෝං (අවශ්‍ය අවස්ථාවේදී භාවිතයට) – කරල් 04 | 1 | 490.00 |
| අශ්වබල වර්ධනී – ශක්ති වර්ධකය (දිගු කාලීන භාවිතයට) – පෙති 80 | 1 | 1,900.00 |
| Package Total Price | 2,390.00 |
අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය – පෙති 80 අඩංගුයි (රු. 1,900)
අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය යනු ලිංගික බෙලහීනතාවයට (ශුක්‍රාණූ නිපදවීම අඩුවීම) ඖෂධයක් ලෙස දිගුකාලීනව භාවිතා කිරීමට යෝග්‍ය නිෂ්පාදනයකි. එමෙන්ම එය දිනපතා භාවිතා කලයුතුය.
- දිගුකාලීනව පවතින ලිංගික බෙලහීනතාවය (ශුක්‍රාණූ නිපදවීම අඩුවීම) සුවපත් කරගැනීමට හැකි වේ.
- එදිනෙදා තමන්ගෙ ශරීරයෙන් වැයවී යන ශක්තිය නැවත ලබාගැනීමට හැකිවේ.
- පිරිමි සහ කාන්තා දෙපක්ෂයටම භාවිතා කල හැක.
- මානසික පීඩනය, ඇඟපත තෙහෙට්ටු ගතිය නැතිකර බලය ජවය වැඩි කරයි.
දිනපතා උදේ කෑමට පෙර හෝ රෑ කෑමට පෙර තරුණ අයෙක් නම් පෙති 2ක්, වැඩිහිටි අයෙකු නම් පෙති 4ක් උණු කිරි සමඟ කෑමට පෙර පානය කල යුතුයි. (පිටි කිරි නොව, Fresh Milk) සමග ගත යුතුය (උණුසුම් පානයක් විය යුතුය). කිරි නොබොන කෙනෙකු නම් උණු වතුර සමග වූවත් පානය කල හැකිය.
ලිංගික බෙලහීනතාවය නොමැති වූවත්, එදිනෙදා මහන්සි වී වැඩපල කරන පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම එදිනෙදා තමන්ගෙ ශරීරයෙන් වැයවී යන ශක්තිය නැවත ලබාගැනීමටද මෙම නිෂ්පාදනය භාවිතා කල හැකියි. අධි රුධිර පීඩන තත්වයන් ඇති අයට වූවත් මෙම නිෂ්පාදනය කිසිඳු බාධාවකින් තොරව භාවිතා කලහැකිය.
– – – – – – – – – – – – – – – –
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං – පෙති 4 අඩංගුයි (රු. 490)
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං යනු පිරිමින් සඳහාම විශේෂ ආයුර්වේද ඖෂධයකි. මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ලිංගික උද්දීපනය වැඩි කරන අතර වැඩි වෙලාවක් ලිංගික කාර්යයේ නිරතවීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.
ලිංගික කාර්යයට පැය 1-2කට පෙර (තරුණ අයෙක් නම් පෙති 2ක්, වැඩිහිටි අයෙකු නම් පෙති 4ම) කිරි සමඟ කෑමට පෙර පානය කල යුතුයි. (පිටි කිරි නොව, Fresh Milk) සමග ගත යුතුය. (උණුසුම් පානයක් විය යුතුය). කිරි නොබොන කෙනෙකු නම් උණු වතුර සමග වූවත් පානය කල හැකිය.
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං ආයුර්වේද ඖෂධය, ලිංගික අවයව වර්ධනය කරගැනීමට (දිග හෝ ප්‍රමාණය වැඩිකර ගැනීමට) භාවිතා කල නොහැකි අතර විශේෂයෙන්ම එය ලිංගික ශක්තිය වැඩි කර ගැනීම සහ හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා භාවිතා කල හැකියි. දැනටමත් අධි රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ගාන්නා අය මෙම නිෂ්පාදනය භාවිතා කිරීම සුදුසු වන්නේ නැත.
අශ්වබල වර්ධනී Strong පෙතිවල අඩංගු ඖෂධ වර්ග පහත දැක්වේ.
1. කස්තුරි: දුර්ලබ, මිල අධික ඖෂධය. ඉන්දියාවේ කාෂ්මීරයේ මුවාගේ නාභියේ ද්‍රව්‍යය. කුඩා ප්‍රමාණයක් කෑමෙන් කාමෝද්දීපනය කරයි.
2. අමුක්කරා (ඉන්දියන් පින්සෙන්): ශුක්‍ර වර්ධකයි, බල කාරකයි, ලේ සීනි අඩු කරයි.
3. කිරිබදු අල (විදාරී): සප්ත ධාතු වර්ධනය කර, ජීවන ශක්තිය ගෙනදෙයි.
4. බින්තල් අල (මූශලී): ශක්තිය වර්ධනය කර, කාම ශක්තියට උපකාරී.
5. වදුරු මෑ (වානරි): ශුක්‍ර වර්ධකයි, කාම ශක්තිය උද්යෝගී කරයි.
* * * * * * * * * * * * * * * * * * * * *
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං ඖෂධයෙන් වඩාත් හොඳ උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය භාවිතා කරගෙන යන අතරතුර කාලසීමේවේදීම භාවිතා කළ යුතුය.
වෛද්‍යතුමන්ගේ පණිවිඩය (මෙම “අශ්වබල වර්ධනී” ඖෂධය පිළිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් එහි අන්තර්ගත කර ඇත) – https://www.facebook.com/reel/2417399908643783
ඉපැරණි වට්ටෝරුවකට අනුව – ආයුර්වේද ඖෂධ සංයෝග කරමින් නිපදවන, ශරීරයට කිසි සේත්ම අහිතකර නොවන ලෙස වසර 36ක් පුරාවට පිරිමින්ගේ ශක්තිය රැකදෙන “වෙන්ඩෝල් අශ්වබල වර්ධනී“.
අශ්වබල වර්ධනී – ස්ට්‍රෝං (අවශ්‍ය අවස්ථාවේදී භාවිතයට) – කරල් 04 – Rs. 490
අශ්වබල වර්ධනී – ශක්ති වර්ධකය (දිගු කාලීන භාවිතයට) – පෙති 80 – Rs. 1,900
දින 2-3 ඇතුලත ඔබට මෙම ඇණවුම ලැබෙනු ඇත.
ගෙන්වා ගැනීම සඳහා,
ඔබේ නම
ඇණවුම ලැබිය යුතු ලිපිනය
ඊමේල් ලිපිනය (බිල්පත ලබාගැනීම සඳහා)
එවන්න.
ඩිලිවරි ගාස්තුව රු. 500ක් පමණි. 1kg දක්වා. (පැකට්ටුවක බර 50g)
වසර 36ක් පුරාවට ඔබට සුවබර නිරෝගී ජීවිතයක් ලබාදෙන වෙන්ඩෝල් ආයුර්වේද නිෂ්පාදන ගැන ඔබ තබන විශ්වාසය අප ඉදිරියටත් එළෙසම රකින්නෙමු!
![Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)]](https://vendol.lk/wp-content/uploads/2025/09/ashw.jpg)
![Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)] - Image 2](https://vendol.lk/wp-content/uploads/2025/03/vendol-Ashwabala-wardhani-energy-Booster.jpg)

![Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)] - Image 4](https://vendol.lk/wp-content/uploads/2025/06/vendol-ashvabala-wardhani-head-slider.jpg)
![Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)] - Image 5](https://vendol.lk/wp-content/uploads/2025/03/Ashwa-bala-02-1.jpg)















There are no reviews yet.