Description
අස්වජන් (ඉන්දියන් ජින්සෙන්) විශේෂයෙන්ම දිගුකාලීන භාවිතයෙන් පුරුෂයින්ට වැඩි සතුට ශක්තිය ලබා දෙයි. විවාහය බලාපොරොත්තුවෙන් සිටින තරුණයන්ට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොනුකර දෙයි.
අස්වජන් ආයුර්වේද බිස්කට්, ඖෂධයක් ලෙස පමණක් භාවිතා කිරීමට නොවේ. එදිනෙදා අවශ්‍යවන කායික ශක්තිය නැවත නැවත ලබාගැනීමට උපකාරීවන අශ්වගන්ධ අඩංගු ප්‍රනීත ආහාරයක් ලෙසයි අස්වජන් ආයුර්වේද බිස්කට් සාදා ඇත්තේ.
කාන්තා පිරිමි දෙපක්ෂයමටම වූවත් දවසේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට මෙය උපකාරී වෙයි. සිරුරේ ප්‍රාණවත් බව වැඩි කරයි.
බටර්, ආටාපිටි, බිත්තර, උක් හකුරු සමග අධිපෝෂණීය අස්වගන්ධ චූර්ණයෙන්ම (ඉන්දියන් ජින්සෙන්) අඩංගු වන හෙයින් උදේ සවස එක බැගින් තේ, කෝපි හෝ කිරි (පිටි කිරි නොව, Fresh Milk) සමග ගත යුතුය. (උණුසුම් පානයක් විය යුතුය)
දිනකට අස්වජන් උපරිම හතරක් (04) “අවශ්‍ය නම් පමණක්” ගත හැකිය. උදේ සවස බිස්කට් 1 බැගින් පමණක් ගැනීම ප්‍රමාණවත් ය.
වැඩිහිටියන්ට පමණයි.
අශ්වගන්ධ චූර්ණය සංයෝග කර සාදන හෙයින් දියවැඩියා රෝගීන්ට ද හිතකරවේ.
ආයුර්වේදී ඇති ප්‍රබලතම ශක්තිජනක වාජීකරණය අශ්වගන්ධ පහසු ලෙස වැනිලා රසයෙන් ලබා ගත හැකි හෙයින් කය වෙහෙසා වැඩ කරන්නන්ටද අතුරු ආබාධ වලින් තොරව දිනපතා ගත හැකි.
සීයට සීයක්ම ස්වාභාවික ශක්ති ජනක ආහාරයකි. අස්වජන් දිනපතා ගැනීමෙන් අප්‍රාණික සිරුර ප්‍රාණවත් කරයි.
අස්වජන් පැකට්ටුවක් ඇතුලත 25g බිස්කට් 4ක් ඇත. සම්පූර්ණ මිල රු. 480/=
දින 2-3 ඇතුලත ඔබට මෙම ඇණවුම ලැබෙනු ඇත.
ගෙන්වා ගැනීම සඳහා,
ඔබේ නම
ඇණවුම ලැබිය යුතු ලිපිනය
ඊමේල් ලිපිනය (බිල්පත ලබාගැනීම සඳහා)
එවන්න.
ඩිලිවරි ගාස්තුව රු. 500ක් පමණි. 1kg දක්වා. (පැකට්ටුවක බර 100g)
ඔබට දිගුකාලීනව ලිංගික ශක්තිය තබාගැනීමට අවශ්‍ය නම්, එමෙන්ම මේ වනවිටත් ලිංගික බෙලහීනතාවය වැනි තත්වයකින් පීඩා විදිනවා නම්, එයට විශේෂයෙන් ම ඖෂධය වන වෙන්ඩෝල් අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය සහ අශ්වබල වර්ධනී ස්ට්‍රෝං ඖෂධ වර්ග දෙක භාවිතා කල හැකියි!















There are no reviews yet.