Description
කැරට් විත් ටර්මරික් ෆේස් වොෂ්
දිනපතා භාවිතා කිරීමෙන් සම අවපැහැ ගන්වන කුණු දූවිලි කුරුලෑ අසාදන ඉවත් කරයි. සමෙහි තෙතමනය හා නීරෝගි බව ආරක්ෂා කර ඇස් වටා සහ මුහුණෙහි අඳුරු පැහැය දුරු කර රන්වන් පැහැපත් ලස්සන පෙනුමක් ලබාදෙයි.
භාවිතයට උපදෙස්: ඕනැම සමකට දිනපතා ආලේපයට සුදුසුයි.
Vendol Carrot with Turmeric Face Wash removes oil, dirt, pimples, leaving your skin refreshed. It gives fair & golden complexion.
Directions: Apply daily Useful for all skin types.















There are no reviews yet.