Description
01. සෑම නිවසකටම ප්‍රයෝජනවත් ඖෂධය.
02. එය බොහෝ ඵලදායි භාවිතයෙන් සහ අඩු මිලකට ලබා දෙයි.
03. බිංදු කිහිපයක් ප්‍රමාණවත්.
04. වය රැගෙන යාමට ඉතා පහසුයි.
Vendol Six Oil හි වටිනා අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයන්ගෙන් සමන්විත වේ. ️එය පිරිසිදු වර්ණයෙන්, ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර, අහිතකර තත්ත්වයන් ඇති කරන ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වේ.
️එය මෘදු නමුත් ක්‍රියාකාර්ව ධනාත්මක ඵලදායි වන අතර එය වැඩිහිටියන් සහ ළමුන් යන දෙඅංශයෙන්ම භාවිතා කිරීමට සුදුසු වේ. එය නිවාස, ගමන් බීමත්, වතු සහ පතල් කර්මාන්තය සඳහා ප්‍රයෝජනවත් මහඟු ඖෂධයකි. Vendol Six Oil හඳුන්වා දුන් දා සිට දිනෙන් දින ඉහළ යන අලෙවියෙන් එය සනාථ වේ.
▫️️සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, පීහස නිසා ඇති වන අපහසුතා මගහරවා දමයි.
▫️️මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව සහ රුමැටික් තත්ත්වයන් ආශ්‍රිත වේදනාව සමනය කරයි.
▫️️ආතරයිටීස් නිසා ඇතිවන මාංශ පේශි සහ සන්ධිවල සුළු කැක්කුම් සහ වේදනාවන් සමනය කරයි.
▫️️සරල කොන්දේ කැක්කුම, තැලීම්, උළුක්කු වීම් සමනය කරයි.
▫️️කන් කැක්කුම සහ කරකැවිල්ල සමනය කරයි.
▫️️කෘමි දෂ්ට කිර්ම නිසා ඇතිවන කැසීම සහ අපහසුතාවය සමනය කරයි.
▫️️නාසික මාර්ග පිරිසිදු කිරීමට සහ නාසයේ හිරවීම් වලට සහනය ලබා දෙයි.
▫️️බඩ පිපුම, උදරාබාධ සහ බඩ කැක්කුම සමනය කරයි.
හිසරදයට ආලේපයට පෙර මඳ උණුසුම් වතුරෙන් මුහුණ සෝදා පිසදමන්න. ඉන්පසු නළලේ මැද සහ දෙපැත්තේ මෙන්ම කන් දෙක පිටු පසද ආලේප කරන්න.
සන්ධි වේදනා, මස්පිඩු වේදනා ඇති ස්ථාන හොඳින් මද උණුසුම් වතුරෙන් සෝදා පිස දමා වෙන්ඩෝල් Six Oil ආලේප කර ඔතා තබත්ත. ක්ෂණික ගුණ ලබා දෙයි.
සටහන : බාහිර භාවිතය සඳහා පමණි. වේදනාවට ලක් වූ කොටස් වලට බිංදු එකක් හෝ දෙකක ප්‍රමාණයක් ආලේප කරන්න.













There are no reviews yet.