Description
වෛද්‍ය විද්‍යානුකූලව පිළියෙල කරන ලද මෙම අසමෝදගම් ස්ප්‍රීතුව ළමයින්ගේ පණු රෝග වලට සහ කෑම අරුචිය, වමනය, බඩපිපුම, ග්‍රහණිය, බඩගිනි මදිකම, පණුවන් නිසා හට ගන්නා බඩේ කැක්කුම ආදී රෝග රාශියකට ලොකු කුඩා කාටත් එක සේ ප්‍රයෝජනවත් මාහැඟි ඖෂධයකි.
ස්වාභාවික අසමෝදගම් ඇට නවීන යන්ත්රාණුසාරයෙන් වාෂ්පීකරණය කර ලබාගත් ඖෂධීය සාරය යොදා 100% ක්ම පිරිසිව් ලෙස සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන ලදී.
තද බල ලෙස අපිරණය, බඩේ කැක්කුම ඇති අවස්ථා වලදී පමණක් මාත්‍රාව දෙගුණ කරගන්න
வென்டோல்
ஓமத்திராவகம்
இது சிறு குழந்தைகளுக்கு உன்டாகும் வயிற்றுவலி வயிற்று பொருமல், வாந்தி, அஜீரணம், வயிற்றோட்டம், பசியிண்மை, புளிப்பு ஏப்பம், கிருமி சம்பந்தப்பட்ட சகல வியாதிகளுக்கும் கைகண்ட மருந்து, திறமை வாய்ந்த அனுபவசாலிகளால் தயாரிக்கப்பட்டது
Vendol
Asamodagam Spirit for Stomach Disorder















There are no reviews yet.