SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
( 0 )

Haridralepa – Cream – 20g

රු390.00

වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්/හරින්ද්‍රාලේප සුසුදු රන්පැහැ වතක් සඳහා

පුරාණ රජවරු, බිසෝවරු, රාජ කුමාරිකාවන්ගේ රූසපුව රැක දුන් කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් ගැට, සුදුහදුන්, කොකුම් පොතු, කුංකුමප්පු, වැල්මදට, ස්වර්ණ ගෛරික ප්‍රධාන වටිනා රහස් ඖෂධ සංයෝග කර සිඳින ලද රුව වඩවන ඖෂධීය තෙල් අඩංගු

5 people are viewing this right now
Buy it now

Description

වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්/හරින්ද්‍රාලේප සුසුදු රන්පැහැ වතක් සඳහා

පුරාණ රජවරු, බිසෝවරු, රාජ කුමාරිකාවන්ගේ රූසපුව රැක දුන් කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් ගැට, සුදුහදුන්, කොකුම් පොතු, කුංකුමප්පු, වැල්මදට, ස්වර්ණ ගෛරික ප්‍රධාන වටිනා රහස් ඖෂධ සංයෝග කර සිඳින ලද රුව වඩවන ඖෂධීය තෙල් අඩංගු

 

වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්

කුරුලෑ ආසාදන මෙන්ම සමෙහි ගොරෝසු බව දුරුකර සම සුසිනිඳු කරයි. හිරු එළියෙන් සම ආරක්ෂා කර සමෙහි තෙතමනය රැක දෙයි.

මුහුණෙහි, ඇස් වටා ඇති අඳුරු පැල්ලම් දුරු කර වත රන්වන් පැහැ ගන්වමින් නීරෝගී තරුණ පෙනුමක් ලබා දෙයි.

වඩාත් හොඳ ප්‍රතිපල සඳහා වෙන්ඩොල් ෆේස්වොෂ් වලින් මුහුණ සහ ගෙල හොදින් පිරිසිදු කර

වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්/හරින්ද්‍රාලේ ප දිනකට දෙවරක් ආලේප කරන්න.

 

අඩංගු ද්‍රව්‍ය: ආයුර්වේද ඖෂධීය තෙල්, ස්වභාවිත මී ඉටි සමග සුවඳ සංයෝගය

දේශමාන්‍ය වෛද්‍ය ශිරෝමණි විහාරද ප්‍රහීතය සූටි ජනරංජන නිදහස් චින්තන ධාරි වෛද්‍ය ලේල්වල පි ගොඩකන්ද පිරිතාගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිතයි

 

Vendol Herbal Beauty Cream / Haridralepa

Cool Silky & Pleasant Smelling

This is a formula that protected the beauty of ancient kings, queens and princesses made from herbal oil extract of natural herbs such as sandalwood, kokumvenivel, valmee, margosa, welmadata, swarna gairika and some secret medicinal substances. It acts as a remedy for acne infections, and makes the rough skin smoother., kumkuma flower, turmeric,

Protects skin from sunlight and keeps wetness of skin protected. Black spots on your face and around eyes will disappear. Darkness will be changed into golden complexion and improves charming appearance.

As this is a mixture of Ayurvedic herbal extracts with healthy quality, it is advisable to apply at any time. Wash your face well with Vendol Face Wash and apply in the morning and evening.

You will observe that the complexion of your face turn into a charming reddish complexion in two weeks.

 

This is suitable for skin burning due to toxin reactions after shaving and it

removes the scars developed due to tiny cuts and bruising. It results with cooling freshness and handsome young look.

Natural Secret of Beauty is “Vendol Herbal Beauty Cream”

Ingredients: Ayurvedic Herbal Oil, Natural Bees Wax & Perfume.

 

வெண்டோல் ஹர்பல் பியூட்டி கிரீம் /ஹரீத்ராலேப குளிர்மையானது, மென்மையானது, சுகம்கொண்டது

பண்டைக்கால அரசர்கள், அரசிகள், அரச குமாரிகளின் அழகைப் பாதுகாத்த இரகசியமான இரகசியமான இயற் இயற்கைப் யற்கைப் பொருட்களான பொருட்களான சந்தணம், கொகும், குங்குமப் பூ, மஞ்ச மஞ்சல், வெனிவெல், அதிமதுரம், வேம்பு, கொடி மஞ்சாடி, சுவர்ண கைரிகை ந்த போன்றவை அடங்கிய இந்த மருந்துப்பட்டியல் மூலம் பருவடுக்களை அகற்றி, முகத்திலும், கண்களைச் சுற்றியும் சுற்றியும் உள்ள கரும் புள்ளிகளை அகற்றி சருமத்தை பொன்னிறமாக்கி லட்சுமியான அழகை வ வழங்கும். நாளுக்கு நாள் பொன் நிறத் தோற்ற அழகு வளரும்.

அழகு தரும் மிருத் மிருதுவான தன்மையுள்ள ஆயர்வேத மூலிகைக் தனால் தினத்தின் எந்த நேரத்திலும் நேரத்திலும் பூசுவதற்கு கலவையாகியகுனர முகத்தை நன்கு கழுவி காலையகவத மாலையிலும் தடவவும். சில வாரங்களில் உங்கள் முகம் செந்நிறமாகும். அதன் காரணமாக ணமாக கவர்ச்சிகரமான அழகிய தோற்றம் கிடைத்துள்ளதை உணர்வீர்கள்.

முகத்தைச் சவரம் செய்தபின் உண்டாகும் நச்சுத் தன்மை, எரிச்சல் மற்றும் சிறு காபங்களினால் உண்டாகும் வடுக்களையும் அகற்றும், குளிர்ச்சியையும் இளமைத் தோற்றத்தையும் பெற்றுத் தரும்.

அழகு பெறுதன் இயற்கை இரகசியம் “வெண்டோல் ஹர்பல் பியுட்டி கிரீம்”

Customers Reviews

There are no reviews yet.

Be the first to review “Haridralepa – Cream – 20g”
Review now to get coupon!

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart