SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
( 0 )

Gold Face Pack – 50g

රු900.00

වෙළදපොලේ ඇති දින 2 ක 3ත් සුදු කරවන බ්ලීජින් හා රසදිය අඩංගු ෆේෂල්, ස්ක්‍රබ් වර්ග, ටෝනර්, ක්ලෙන්සර්, ෆෙෂ් වොෂ් හෝ ෆෙයානස් ක්‍රිම් වැනි කිසිවක් ආලේප කිරීමෙන් මෙම ස්වභාවික ඖෂධ ගුණය ලබා ගත නොහැකි බව ඔබටම වැටහෙනු ඇත.

4 people are viewing this right now
Buy it now
Brand:

Description

වෙන්ඩොල් ගොල්ඩ් පැක් බදුනෙහි ඇති ඖෂධීය මිශ්‍රණය තේ හැන්දක ප්‍රමාණය ගෙන එයට කිරි පිටි තේ හැන්දක් මිශ්‍රකර වතුර ස්වල්පයක් එකතු කර තලපයක් මෙන් සදාගන්න.

ඉන් පසු වෙන්ඩොල් වෙනිවැල් සබන් ගා මුහුණ හොදින් පිරිසිදු කර මුහුණ පිස දා ඉහත සදා ගත් ආලේපය සම ඝනකමින් පිහිටන සේ ඇස් වසා, ඇස් පිහාටු මතු පිටත් මුළු මුහුණ පුරා සහ බෙල්ලෙ ආලේප කර මිනිත්තු 20 ක කාලයකට පසු මුහුණ සෝදා හැමට පෙර මුහුණේ වතුර ටිකක් ගෙන මෘදු ලෙස මිනිත්තු 2ක් පමණ රවුම් ආකාරයට මුහුණ බෙල්ල පිරිමදින්න. ඉන් පසු සබන් නොගා පිරිසිදු වතුරෙන් ආලේපය ඉවත් කර මෘදු ලෙස පිස දමන්න. ප්‍රතිඵල එවෙලෙහිම දැකිය හැක. ඉන් පසු වෙන්ඩොල් ගොල්ඩ් බියුටි ක්‍රීම් ස්වල්පයක් මුහුණේ හා බෙල්ලේ තුනියට ආලේප කිරීමෙන් රන් පැහැය තව තවත් වැඩිවන බව ඔබටම අවබෝධ වේ.

මෙසේ දින තුනකට වරක් දිගින් දිගටම වෙන්ඩොල් ගොල්ඩ් පැක් ආලේප කිරීමෙන් මුහුණේ ඇති දිරා ගිය සම ඉවත් කර කුරුලෑ සෑදීම වළක්වා සමෙහි, මුහුණෙහි ඇස්වටා ඇති කළු ලප ක්‍රමයෙන් ඉවත් කර සම රන් පැහැ ගන්වමින් සිරියාවන්ත රූප සොභාවක් ඇති කරයි.

වෙළදපොලේ ඇති දින 2 ක 3ත් සුදු කරවන බ්ලීජින් හා රසදිය අඩංගු ෆේෂල්, ස්ක්‍රබ් වර්ග, ටෝනර්, ක්ලෙන්සර්, ෆෙෂ් වොෂ් හෝ ෆෙයානස් ක්‍රිම් වැනි කිසිවක් ආලේප කිරීමෙන් මෙම ස්වභාවික ඖෂධ ගුණය ලබා ගත නොහැකි බව ඔබටම වැටහෙනු ඇත.

ස්වාභාවික කොලජන් සාරය යොදා සකස් කර ඇති හෙයින් දින 3කට වරක් නොකඩවා පාවිච්චි කිරීමෙන් කොලජන් සමග ඖෂධීය ගුණය මුහුණට කා වැදී විශේෂයෙන් දිනෙන් දින වයසට පත් වන ඔබේ සම රැළි ගැන්වීම වළකා තරුණ බව දීර්ඝ කාලයක් රැක දෙයි.

ඔබ නොදන්නා විවිධ රසායනික ද්‍රව්‍යයන් යොදා ක්ෂණික පැහැයන් ලබා දෙන බව පැවසුවත් එයින් ඇතිවන අතුරු අබාධ වලින් ඉක්මනින් සම වේලවා රැළි ගන්වා ඔබේ පෙනුම අඳුරු කරවන බව ඔබට වැටහෙන්නේ ටික කාලයක් ගිය පසුය.

එහෙත් ස්වාභාවික කොලජන් සමග රන් ආකර තුලින් ලබා ගන්නා චූර්ණය සමග රූප ස්භාවය රැක දෙන වටිනා ඖෂධ රැසක සංයෝගය වෙන්ඩොල් ගොල්ඩ් පැක්.

රන්වන් පැහැ වතක් ගෙන දෙයි. තවද දිනපතා වෙන්ඩෝල් වෙනිවැල් සබන් හෝ වෙන්ඩෝල් රෝයල් ෆ්‍රෙෂ් වෙන්ඩෝල් වොලීන් හර්බල් වැනි සබන් පාවිච්චි කිරීමෙන් එය ෆෙෂ් වොෂ් එකක් පමණක් නොව බොඩි වොෂ් එකක් ලෙස ද ක්‍රියා කරන අතර එහි අඩංගු ස්වාභාවික ඖෂධ සම මතුපිට විෂබීජ ඉවත් කර සම පිරිසිදු කරයි. ඉන්පසු දිනපතා උදේ සවස වෙන්ඩෝල් බියුටි ක්‍රීම් ස්වල්පයක් ගෙන මුහුණේ බෙල්ලේ අත් වල ආලේප කර ඔබේ රූප සෝභාව රැක ගන්න.

රාත්‍රී නින්දට පෙර මුහුණ හොදින් සෝදා හැර දිනපතා වෙන්ඩෝල් නයිට් ජෙල් ස්වල්පයක් මුහුණේ හා බෙල්ලේ දිනපතා ආලේප කිරිමෙන් සමෙහි එල්ලා වැටීම දුරු කර සම රැළි වැටීම වළකා තරුණ පෙනුම රැකදෙයි.

ඔබේ සුවය – අපේ සතුටයි. ” වෙන්ඩෝල්”

 

வென்டோல் கோல்ட் பேக்

Customers Reviews

There are no reviews yet.

Be the first to review “Gold Face Pack – 50g”
Review now to get coupon!

Your email address will not be published. Required fields are marked *

You may also like…

Back to Top
Product has been added to your cart