SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
( 0 )

Night Gel – 30g

රු900.00

Vendol Night Gel රාත්‍රී පුරා එහි ඇති පෝෂණ ගුණය සමට උරා ගනිමින් දිනෙන් දින රූප සොබාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ඕනෑම සමකට දිනපතා ආලේපයට ඉතාමත් සුදුසුයි.

1 person is viewing this right now
Buy it now
Brand:

Description

Natural Aloe vera+Almond Oil+Vitamin E
For Healthy Young Looking

මුහුණ සහ ගෙල මත දිවා කාලයේ ආලේප කරන ලද ආලේපනයන් මෙන්ම වෙනත් අපිරිසිදු දෑ හොඳින් සෝදා හරින්න. මුහුණ පිසදා ඒ මත Vendol Night Gel ආලේප කිරීමෙන් එය ඉක්මනින් සම තුලට කා වැදී සම සුසිනිඳු කරයි. කුණු දුවිලි ලප කැලැල් මෙන්ම හිරු රැසින් මුහුණේ ගෙලෙහි ඇති වූ අවපැහැය දුරු කරයි. සම පෝෂණය කරයි. මුහුණේ හා ඇස් වටා හා ගෙලෙහි රැලි වැටීම වළකා සම පැහැපත් කරයි. ඒ තුළින් මුහුණෙහි ලිහිල් ගතිය දුරු වී නිරෝගී තරුණ පෙනුම දිගු කාලයක් රැක දෙයි. Vendol Night Gel රාත්‍රී පුරා එහි ඇති පෝෂණ ගුණය සමට උරා ගනිමින් දිනෙන් දින රූප සොබාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ඕනෑම සමකට දිනපතා ආලේපයට ඉතාමත් සුදුසුයි.

වෙන්ඩෝල් නයිට් ජෙල් රාත්‍රී සත්කාරය ආලේප කිරීමෙන් පසු කැඩපතක් ඉදිරියේ සිට EE AH OO යන ඉංග්‍රීසි අකුරු හය කම්මුල් දෙක පළල් වන සේ පළමුව EE යනුවෙන්ද දෙවනුව තවදුරටත් කම්මුල් දෙක ඇස් වටා සහ බෙල්ල නළලෙහි මස් පිඩු ක්‍රියාකාරී වන සේ AH යනුවෙන්ද තෙවනුව තොල් ඉදිරියට නෙරමින් 00 යනුවෙන් සුලු ශබ්දයක් පිටවන සේ මෙම සම්භාහන ව්‍යායාමය 12 වරක් කරන්න. එවිට වෙන්ඩෝල් නයිට් ජෙල් රාත්‍රී සත්කාරය සම තුලට කාවැදී සම පැහැපත් කර තරුණ පෙනුම දිගු කළක් රැක ගැනීමට උපකාර වන බව රූපලාවන්‍ය විශේෂඥයින්ගේ මතයයි.

දේශමාන්‍ය වෛද්‍ය ශිරෝමණී විශාරද සාහිත්‍ය සූරි ජනරංජන නිදහස් චින්තන ධාරී වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද මැතිතුමාගේ අධික්‍ෂණය යටතේ නිෂ්පාදිතයි.

Additional information

Weight 0.05 kg

Customers Reviews

There are no reviews yet.

Be the first to review “Night Gel – 30g”
Review now to get coupon!

Your email address will not be published. Required fields are marked *

You may also like…

Back to Top
Product has been added to your cart