Description
| නිෂ්පාදනයේ නම සහ ප්‍රමාණය | අයිතම ගණන | සිල්ලර මිල |
| සෙන්සොකියෝ දන්තාලේපය – සංවේදී දත් සඳහා විශේෂයෙන් – ග්‍රෑම් 75 | 1 | 380.00 |
| වෙන්ඩෝල් වෙනිවැල් සබන් – ග්‍රෑම් 100 | 1 | 160.00 |
| මහා නාරායන බාම් – ග්‍රෑම් 15 | 1 | 270.00 |
| වෙන්ඩෝල් අසමෝදගම් – මිලි. 375 | 1 | 190.00 |
| ටෙන්මික්ස් (දශපංගුව) පවුඩර් – (ඇගපත රිදුමට) – ග්‍රෑම් 5 | 10 | 500.00 |
| Package Total Price | 14 | 1,500.00 |
ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිකර ලෙස පූජා කිරීම සඳහා විශේෂයෙන්ම ඇසුරුම් කරන ලද ආයුර්වේදීය ගුණ සපිරි වෙන්ඩෝල් නිෂ්පාදන ඇතුලත් පිරිකර පැක් ඔබගේ පුණ්‍ය කටයුතු සඳහා ලබා ගන්න.
ස්වාමින්වහන්සේලාට එදිනෙදා අත්‍යාවශ්‍ය වන ඖෂධීය නිෂ්පාදන වර්ග 5ක් අඩංගු කර ඇත.
✅ Cash On Delivery Available | ඔබේ අතටම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
✅ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ඩිලිවරි කරනු ලැබේ. විදේශීය ඇණවුම් සඳහාද අප විසින් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මෙම පිරිකර පැක් ඔබට අවශ්‍ය ආකාරයට ඇසුරුම් කරගැනීම සඳහා වැඩි විස්තර සමග අපට කතා කරන්න.
☎️ Whatsapp – 077 735 0028 (ඉරිදා හැර)
ආයුර්වේදයේ විශ්මිත ඖෂධ ගුණයන්ගෙන් ඔබගේ සියළු ලෙඩ රෝග දුරු වී සුවපත් සැපවත් ජිවීතයක් ඔබට අත්වේවා!
වෙළඳසැල් සඳහා අවශ්‍ය ඇණවුම් ලබාදීමේදී, රු. 50,000ට වැඩි බිලපත් සඳහා 25% ක වට්ටමක් ලබාදේ.



















There are no reviews yet.