Description
වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස්
අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි.
උෂ්ණාධික සිරුරු සිසිල් කරයි.ලේ පිරිසිඳු කර නිරෝගි භාවය ගෙන දෙයි. කාන්තාවන්ට ද විශේෂයි.
කලක් පාවිච්චි කිරීමෙන් මළ බද්ධය සුව වී අර්ශස් ගෙඩි ද ක්‍රම ක්‍රමයෙන් වියලී ගොස් අර්ශස් රෝගයෙන් ඔබ සම්පූර්ණයෙන්ම මිදෙයි.
දීර්ඝ කාලයක් වුවද පාවිච්චි කල හැකි 100%ක්ම ස්වභාවික ඖෂධ සංයෝගයකි.
Vendol Agnimoola Tablets
Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.
It Regular use of these tablets will control constipation flatulence. prolapse if the anus, and internal & external hemorhoids (Piles).
















There are no reviews yet.