SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
Sort by
Show:

Agnimoola - 80 Tablets

රු1,600.00
වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස් අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි. Vendol Agnimoola Tablets Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.

Ashwabala Wardani - Total Package [Energy Booster (Pack 01) & Strong (Packs 02)]

රු2,880.00
අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) ඖෂධයෙන් වඩාත් හොඳ උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) භාවිතා කරගෙන යන අතරතුර කාලසීමේවේදීම භාවිතා කළ යුතුය.

මෙම පැකේජය තුල අඩංගු වන්නේ,

අශ්වබල වර්ධනී ශක්ති වර්ධකය (Energy Booster) - Packs 01 අශ්වබල වර්ධනී ස්ට්‍රෝං (Strong) - Packs 02

Ashwabala Wardhani | Energy Booster (80 Tablets)

රු1,900.00
වෙන්ඩෝල් අශ්ව බල වර්ධණී Energy Booster සප්ත ධාතු වඩයි. නහර ශක්තිය ගෙන දෙයි. ඉන්ද්‍රිය පිනවයි. ජීව ශක්තිය වර්ධනය කරයි. නීරෝගිභාවය හා දිර්ඝායුෂ ලබා දෙයි. අභූගත්‍ය වාජිකරණ ගුණයෙන් යුක්ත රසායන ඖෂධයක් වන වෙන්ඩෝල් අශ්ව බල වර්ධනි කාම ශක්තිය බෙලහීනතාවයට ඉතා යෝග්‍ය බව ඉසිවර මතයයි. අශ්ව බල වර්ධනී කරල් 4 බැගින් දිනකට දෙවරක් කෑමට පෙර සුදු කිරි වීදුරුවක් සමග දිනපතා ගත යුතුයි.

Ashwabala Wardhani | STRONG (04 Tablets)

රු490.00
අශ්වබල වර්ධනී (STRONG) ගුලි 2 සිට 4 දක්වා කෑමට පෙර වතුර හෝ සුදු කිරි වීදුරුවක් සමග අවශ්‍යතාවයට පැය දෙක තුනකට පෙර පානය කරන්න.

Aswagen Ayurveda Biscuits

Original price was: රු480.00.Current price is: රු450.00.
සීයට සීයක්ම ස්වාභාවික ශක්ති ජනක ආහාරයකි. අස්වජන් දිනපතා ගැනීමෙන් අප්‍රාණික සිරුර ප්‍රාණවත් කරයි.

Face Wash - Carrot & Turmeric - 100ml

රු190.00
කැරට් විත් ටර්මරික් ෆේස් වොෂ් දිනපතා භාවිතා කිරීමෙන් සම අවපැහැ ගන්වන කුණු දූවිලි කුරුලෑ අසාදන ඉවත් කරයි. සමෙහි තෙතමනය හා නීරෝගි බව ආරක්ෂා කර ඇස් වටා සහ මුහුණෙහි අඳුරු පැහැය දුරු කර රන්වන් පැහැපත් ලස්සන පෙනුමක් ලබාදෙයි.

Gold Face Pack - 50g

රු900.00
වෙළදපොලේ ඇති දින 2 ක 3ත් සුදු කරවන බ්ලීජින් හා රසදිය අඩංගු ෆේෂල්, ස්ක්‍රබ් වර්ග, ටෝනර්, ක්ලෙන්සර්, ෆෙෂ් වොෂ් හෝ ෆෙයානස් ක්‍රිම් වැනි කිසිවක් ආලේප කිරීමෙන් මෙම ස්වභාවික ඖෂධ ගුණය ලබා ගත නොහැකි බව ඔබටම වැටහෙනු ඇත.

Hair Care Package

රු2,290.00
අකලට හිසකෙස් වැටීම, පැසීම හිසකෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම වළක්වා බාල ගොයමට පොහොර යෙදුවාක් මෙන් නීරෝගී හිසකෙස් වඩවා දිගුවන් දිදුලන කෙස් කළඹක් ඔබට ලබාදෙයි. හිස කෙස් ගැලවීයාම වළක්වා නීරෝගී දිදුලන සුන්දර කෙසේ කළඹක් ලබා දෙයි.

Haridralepa - Cream - 20g

රු390.00
වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම්/හරින්ද්‍රාලේප සුසුදු රන්පැහැ වතක් සඳහා පුරාණ රජවරු, බිසෝවරු, රාජ කුමාරිකාවන්ගේ රූසපුව රැක දුන් කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් ගැට, සුදුහදුන්, කොකුම් පොතු, කුංකුමප්පු, වැල්මදට, ස්වර්ණ ගෛරික ප්‍රධාන වටිනා රහස් ඖෂධ සංයෝග කර සිඳින ලද රුව වඩවන ඖෂධීය තෙල් අඩංගු

Herbal Beauty Cream - 30g

රු900.00
මුහුණෙහි, ඇස් වටා ඇති අඳුරු පැල්ලම් දුරු කර වත රන්වන් පැහැ ගන්වමින් නීරෝගී තරුණ පෙනුමත් ලබා දෙයි. වඩාත් හොඳ ප්‍රතිපල සඳහා වෙන්ඩොල් ෆේෂ්වොෂ් වලින් මුහුණ සහ ගෙල හොදින් පිරිසිදු කර වෙන්ඩෝල් හර්බල් බියුටි ක්‍රීම් දිනකට දෙවරක් ආලේප කරන්න.

Kesharaja Hair Oil - Nelli Keekirindiya - 100ml

රු1,900.00
Kesharaja Hair Oil අකලට හිසකෙස් වැටීම, පැසීම හිසකෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම වළක්වා බාල ගොයමට පොහොර යෙදුවාක් මෙන් නීරෝගී හිසකෙස් වඩවා දිගුවන් දිදුලන කෙස් කළඹක් ඔබට ලබාදෙයි. ඇස් පෙනීම කන් ඇසීම වැඩි දියුණු කරමින් ඉස්හාරී දුරු කරයි. හිසේ ඇසේ රෝග නිවාරණය කර සුව නින්දක්ද ලබාදෙයි.

Maha Narayana - Balm - 15g

රු270.00
  සන්ධි, නගර ශක්තිමත් වෙසවා. සුවපත් වෙසවා. වෙන්ඩෝල් මහා නාරායන ඛාමි හිසරදය ඇතුළු සියලු පන්ධි වාතවේදහා වලට විශේෂයි. ප්‍රසන්න සුවඳයි.

Night Gel - 30g

රු900.00
Vendol Night Gel රාත්‍රී පුරා එහි ඇති පෝෂණ ගුණය සමට උරා ගනිමින් දිනෙන් දින රූප සොබාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ඕනෑම සමකට දිනපතා ආලේපයට ඉතාමත් සුදුසුයි.
Back to Top
Product has been added to your cart