SPECIAL OFFERS | ISLAND WIDE DELIVERY
( 0 )

Agnimoola – 80 Tablets

රු1,600.00

වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස්

අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි.

Vendol Agnimoola Tablets

Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.

2 people are viewing this right now
Buy it now
Brand:

Description

වෙන්ඩෝල් අග්නිමූල ටැබ්ලට්ස්

අර්ශස් ගෙඩි, ලේ යෑම. බඩවැල් පහත් වීම, මුල වේදනා, බඩ පිපුම, බඩ වේලීම, බඩේ වේදනාව ආදී සියළු අර්ශස් රෝග සුවයට වෙන්ඩෝල් අග්නි පෙති කරල් ඉතා යෝග්‍යයි.

උෂ්ණාධික සිරුරු සිසිල් කරයි.ලේ පිරිසිඳු කර නිරෝගි භාවය ගෙන දෙයි. කාන්තාවන්ට ද විශේෂයි.

කලක් පාවිච්චි කිරීමෙන් මළ බද්ධය සුව වී අර්ශස් ගෙඩි ද ක්‍රම ක්‍රමයෙන් වියලී ගොස් අර්ශස් රෝගයෙන් ඔබ සම්පූර්ණයෙන්ම මිදෙයි.

දීර්ඝ කාලයක් වුවද පාවිච්චි කල හැකි 100%ක්ම ස්වභාවික ඖෂධ සංයෝගයකි.

Vendol Agnimoola Tablets

Agnimoola Tablets is a 100% herbal product. cools the whole body & purifies blood.

It Regular use of these tablets will control constipation flatulence. prolapse if the anus, and internal & external hemorhoids (Piles).

Customers Reviews

There are no reviews yet.

Be the first to review “Agnimoola – 80 Tablets”
Review now to get coupon!

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart